admin

admin

‘ඔර්නබ්’ සුළි කුණාටුවට නම ලැබුණේ කොහොම ද? ශ්‍රී ලංකාවට ඉන් ඇති බලපෑම් මොනවා ද?

‘ඔර්නබ්’ (Ornab / Arnab) සුළි කුණාටුවට එම නම ලබා දුන්නේ බංග්ලාදේශය යි. බෙංගාලි භාෂාවෙන් එහි සරල අර්ථය වන්නේ “මහ සාගරය” හෝ “මුහුද” යන්නයි. මෙම නිල නාම ලේඛනය බංග්ලාදේශය, ඉන්දියාව, ඉරානය, මාලදිවයින, මියන්මාරය, ඕමානය, පකිස්ථානය, කටාර්, සෞදි අරාබිය, ශ්‍රී ලංකාව, තායිලන්තය,…

බෙන්ජමින් නෙතන්යාහු: ඊශ්‍රායලයේ ‘මිස්ටර් සිකියුරිටිට’ හත්වැනි වරටත් අගමැති ධූරය රැකගත හැකි ද?

ඔක්තෝබර් 27 වන දින ඊශ්‍රායලයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන විට, තවත් ධූර කාලයක් තහවුරු කර ගැනීමට අපේක්ෂා කරන එරට වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ නායකයා පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් අප මෙහි ඉදිරිපත් කරමු.

ඉරාන නාවිකයින් 40 දෙනෙක් ශ්‍රී ලංකාව හරහා ඉරානයට යැවූ මෙහෙයුම

ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවේ නැංගුරම් ලා තිබූ ඉරානයට අයත් නෞකා කිහිපයක සේවය කරමින් සිටි නාවිකයින් 40 දෙනෙක් සෞඛ්‍ය හේතු මත නැවත සිය රට වෙත පිටත් කර යැවූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

අපි අපේ මුතුන්මිත්තන්ට වඩා උස ඇයි? ඉතිහාසය වෙනස් කළ හැරවුම් ලක්ෂ්‍ය 3ක්

1896 සහ 1996 වසරවල උපත ලැබූ පුද්ගලයින් සංසන්දනය කරමින් 2016 වසරේ සිදු කළ අධ්‍යයනයකින් හෙළි වූයේ දකුණු කොරියානු කාන්තාවන් සහ ඉරාන පිරිමින් පිළිවෙලින් සෙන්ටිමීටර 20 කින් සහ සෙන්ටිමීටර 17 කින් වැඩි ම වර්ධනයක් පෙන්වා ඇති බව යි.

ගුරු පත්වීම් 23006ක් පිරවීමට සම්මුඛ පරීක්ෂණ සූදානම්: බඳවා ගැනීම් සිදුවන්නේ මෙහෙම යි

ශ්‍රී ලංකා ගුරු සේවයේ පුරප්පාඩු පිරවීම සඳහා පැවති තරග විභාගයේ ප්‍රතිඵල මත ගුරුවරුන් බඳවා ගැනීමේ පළමු අදියර ආරම්භ කර තිබේ. අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න බීබීසී සිංහල සේවයට පැවසුවේ, මූලික අදියර සඳහා අපේක්ෂකයින් 17,000ක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට කටයුතු යොදා…

2026 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2ක්

2026 ආසියානු පැරා ක්‍රීඩා උළෙල මේ දිනවල ජපානයේ අයිචි සහ නගෝයා නගරවලදී පැවැත්වේ. අද (ඔක්: 23) උදෑසන පැවති මලල ක්‍රීඩා තරගවලින් රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රදීප් සෝමසිරි සහ ජනනි ධනංජනා වික්‍රමසිංහ සමත් වූහ.

ක්‍රිෂ් ගනුදෙනුව : නාමල්ගේ ඇප ඉල්ලීමට අධිකරණය දුන් නියෝගය

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන නොවැම්බර් 6 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (ඔක්තෝබර් 23) නියෝග කළේය.

ලෝකය කැළඹූ PHP ගැටලුව කුමක් ද? එය ලොව පුරා සයිබර් ආරක්ෂණ හදිසි අවදානමක් ඇති කළේ ඇයි?

දශකයකට වැඩි කාලයක් තිස්සේ ඉන්ටර්නෙට්හි බොහෝ සේවාවන් සහ පද්ධති පදනම් කර ගත් තාක්ෂණයේ පැවති බරපතළ දුර්වලතා හඳුනාගෙන තිබුණේ නැත. එම දෝෂ අනාවරණය කිරීමට හැකි වූයේ, කෘත්‍රිම බුද්ධිය (AI) හරහා වන අතර, එය ලොව පුරා සයිබර් ආරක්ෂණ අනතුරු ඇඟවීමක් නිර්මාණය කළේ…

ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම: සංඛ්‍යා දත්ත ඇසුරෙන්

කාලයත් සමග වන වැස්ම අඩු වීම, කැලෑ එළි කිරීම් නිසා සතුන්ගේ නිජ භූමි අහිමි වීම සහ ඒවායේ වගා කටයුතු සිදු කිරීම, අවිධිමත් සංවර්ධන කටයුතු, මෙම සතුන් ජීවත් වන ප්‍රදේශ ආශ්‍රිතව මහා මාර්ග සහ දුම්රිය මාර්ග ඉදි කිරීම වැනි විවිධ හේතු…

ලකුණු 430ක් හඹාගොස් ශ්‍රී ලංකාව ලැබූ ලොව මවිත කළ ජය: මෙම තරගය ඓතිහාසිකව වැදගත් වන්නේ ඇයි?

නව තරග වාර්තා රැසක් සමගින් ශ්‍රී ලංකාව අද (ඔක්: 22) එංගලන්ත කණ්ඩායමට එරෙහිව ඓතිහාසික එක්දින තරග ජයක් වාර්තා කළේ ය. මෙම ජයග්‍රහණයත් සමග එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ දෙවන ඉහළ ම ලකුණු හඹා යාමේ වාර්තාවට හිමිකම් කීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්…