ක්‍රිෂ් ගනුදෙනුව: නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන ගැන තවත් නියෝගයක්

මහේස්ත්‍රාත්වරයා නියම කළේ, මෙම නඩුවට අදාළ තවත් සැකකාරියක වන ජානකී සිරිවර්ධන තවදුරටත් දෙසැම්බර් 01 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස ය. රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද පෙරවරුවේ රැගෙන ආවේ ය. ක්‍රිෂ් ගනුදෙනුවට…









