සෞදි අරාබියේ කිං ෆාඩ් ගුවන් තොටුපළට ප්රහාරයක්: ශ්රී ලංකාව ගත් තීරණය

සෞදි අරාබියේ දම්මාම් හි පිහිටි ගුවන් තොටුපළකට එල්ල වූ ප්රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 8 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය (GACA) පවසයි.

සෞදි අරාබියේ දම්මාම් හි පිහිටි ගුවන් තොටුපළකට එල්ල වූ ප්රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 8 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය (GACA) පවසයි.

ශ්රී ලංකාව ආශ්රිත පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්යස්ථානය පවසයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් අද (ඔක්. 22) සිට ඔක්: 27 දක්වා වැසි අපේක්ෂා…

මුල් පෙත්සම තුළ අන්තර්ගත වන්නේ අපරාධ විමර්ශන ක්රියාදාමයකට අදාළ නඩු කටයුත්තකි. එම විමර්ශන ක්රියාදාමය නීතියෙන් නියම කර ඇති ආකාරයට අඛණ්ඩව සිදුවිය යුතුය. ඊට බාහිර පාර්ශ්වයන්ගේ මැදිහත්වීම හේතුවෙන් විමර්ශන කටයුතු අඩාල විය හැකිය. එබැවින්, මෙම අවස්ථාවේදී අදාළ නඩු කටයුත්තට මැදිහත් වීමට…

පසුගිය මාසයකට වැඩි කාලයක් පුරාවට වෙළඳපොළේ මෙම උපත් පාලන පෙති හිඟයක් ඇති වී තිබූ අතර, උපත් පාලනය සඳහා පමණක් නොව මෙම පෙති වෙනත් ලෙඩ රෝග සඳහා ද භාවිත කරන බැවින් ඒවා දිනපතා භාවිතයට ගන්නා කාන්තාවන් හට ඒවා සොයා ගැනීමට නොහැකි…

අධිකරණය විසින් දෙනු ලැබූ නියෝග ඉටු නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණය හෑල්ලුවට ලක් කර ඇති බවත්, පොලිස්පතිවරයා ‘උසාවිය ඇන්දීමට උත්සහ කරන බවක්’ පෙනී යන බව සඳහන් කරමින් ගම්පහ මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම සඳහා අභියාචනාධිකරණ සභාපති…

කිසිදු පදනමක් නොමැති කටකතාවක් පැතිර යාමෙන් අනතුරුව, උතුරු කොරියානු රාජ්ය මාධ්ය එම ඒකාධිපතියා තම දියණිය සමග සිටින ඡායාරූප ප්රකාශයට පත් කර තිබේ.

උඩරට දුම්රිය මාර්ගය නැවතත් නායයාමේ අවදානමක ද?

අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු අමාත්ය ප්රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙස ශ්රේෂ්ඨාධිකරණය අද (ඔක්: 21) නියෝග කළේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා මාර්ගයෙන් එම වරෙන්තුව නිකුත් කරන ලෙස නියෝග කළ අධිකරණය,…

ජාත්යන්තර කාලගුණ දත්ත විශ්ලේෂණය කරමින් මෙම පද්ධතියේ ඉදිරි වර්ධනය සහ එය ශ්රී ලංකාවට බලපාන ආකාරය පිළිබඳව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ ගෙන් බීබීසී සිංහල විමසීමක් කළේ ය. “ඉන්දියානු කාලගුණ විද්යා කාර්යාලයත් නිවේදන නිකුත් කරලා තියෙනවා. බෙංගාල බොක්කේ නැගෙනහිර…

ශ්රී ලංකා විදේශ සේවයේ III වැනි ශ්රේණියට බඳවා ගැනීමේ තරග විභාගය සඳහා නිකුත් කර තිබූ ගැසට් නිවේදනය සංශෝධනය කර තිබේ. රාජ්ය සේවා කොමිෂන් සභාවේ නියමය පරිදි විදේශ රැකියා සහ සංචාරක අමාත්යංශය විසින් මෙම සංශෝධනයන් විදේශ රැකියා සහ සංචාරක අමාත්යංශය විසින්…