OCA: පච්චා සලකුණු ඇතුළු සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පතෙන් ඉවත් කිරීමට යෝජිත කරුණු මෙන්න

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ තිබෙන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ අන්තර්ගත සුරා බදු පනත සම්බන්ධයෙන් වූ වැරදි සියල්ල ඉවත් කිරීමට යෝජනා කර ඇතැයි නීතිපතිවරයා අද (නොවැ: 09) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ…









