ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට ප්‍රහාරය: ‘ත්‍රස්තවාදය සහ අන්තවාදය කිසිසේත් ඉවසන්නේ නෑ’-ජෝර්දාන රජු

ජෝර්දානයේ අම්මාන් අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදී එල්ල වූ ප්‍රහාරයකින් ජෝර්දාන ආරක්ෂක නිලධාරියෙකු මියගොස් තිබේ. සිද්ධියෙන් තානාපති කාර්යාලයේ කිසිදු සේවකයෙකුට හෝ ජෝර්දානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *