කාවන්තිස්ස ඇතාගේ මරණය: ‘තේ කඩයක සිදුවූ කතාවක් සාක්ෂියක් වුණේ කොහොම ද?’ නීතිඥවරයා ප්‍රශ්න කරයි

කාවන්තිස්ස දළ ඇතාගේ මරණයට හේතුව ලෙස බලපා ඇත්තේ වෙඩි තැබීමක්ද, නොඑසේ නම් අධික ප්‍රතිජීවක ඖෂධ ලබාදීමද යන්න පිළිබඳව විද්‍යාත්මක වාර්තාවක් ඊට අදාළ විශේෂඥයන් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද වනජීවී නිලධාරීන්ට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.
මෙම සිද්ධියට සම්බන්ධ බව දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් මෙම අපරාධයට සම්බන්ධ වී ඇත්නම් ඒ කෙසේ ද යන්න පිළිබඳව සාක්ෂි සහිතව ඊළඟ නඩු දිනයේදී වාර්තාවක් මගින් දැනුම් දෙන ලෙසට ද වනජීවී නිලධාරීන්ට නියෝග කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *