ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිස් සේවයේ කොමසාරිස් සර් මාර්ක් රෝලි ප්‍රකාශ කර ඇත්තේ, “ඇන්ඩෲ කෝල්ස් ජෙසිකා සමග ලිංගික සබඳතාවක් පැවැත්වූ බව පොලිස් බලධාරීන් පිළිගෙන ඇති අතර, ඔහු මේ පිළිබඳව විමර්ශන කොමිසම හමුවේ සත්‍යය ප්‍රකාශ නොකිරීම සම්බන්ධයෙන් බලවත් කණගාටුවට පත්වන” බවයි.

