මත්පැන් පෙරීම නතර කර කෘෂි ව්‍යාපාරයක් කළ කාන්තාවකට පොලිසියෙන් පහරදීමක්: ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස් කොස්තාපල්ට දුන් තීන්දුව

නීති විරෝධී මත්පැන් පෙරීමේ කටයුතු වලින් ඉවත් වී නීත්‍යානුකූල ආකාරයට කෘෂිකාර්මික ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය කාන්තාවකට අමානුෂික ලෙස පහරදී ශාරීරික මෙන්ම මානසික වශයෙන් හිරිහැර පැමිණවීම තුළින් දොම්පේ පොලිසියේ කොස්තාපල්වරයකු වන ලක්මාල් නමැත්තා අදාළ කාන්තාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයක් තීන්දු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *