ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙස්ට් ජෝර්ජියා විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාඥ මහාචාර්ය ක්‍රිස්ටීන් සිමන්ඩ්ස්-මූර් පවසන්නේ මිනිසුන් අද්භූත යැයි විශ්වාස කරන අත්දැකීම් සැබවින් ම අත්විඳින බවයි. “අද්භූත” යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ දැනට විද්‍යාව මගින් පැහැදිලි කළ නොහැකි සංසිද්ධිවලට ය.”ඒවා ආත්මීය වශයෙන් මිනිසුන්ට ඇත්ත කියලා දැනෙනවා… ඒ වගේම මිනිසුන්ගේ ජීවිතවලට විශාල බලපෑමක් කරන්න පුළුවන්,” ඇය පවසන්නීය.

