ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් ඩිමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණය කරමින් කොංග්‍රසයේ පාලනය සියතට ගෙන තිබේ.
මෙම මැතිවරණයේදී වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වසර දෙකක පාලන කාලය ප්‍රතික්ෂේප කිරීමක් ලෙස සැලකේ.
කෝපයට පත් ඡන්දදායකයින්ගේ සිට ජනප්‍රියත්වය ගිලිහුණු ජනාධිපතිවරයෙකු දක්වා, රිපබ්ලිකන් පක්ෂයට මෙතරම් ආසන සංඛ්‍යාවක් අහිමි වීමට බලපෑ හේතු 5ක් මෙහි පැහැදිලි කෙරේ.

