ඥානසාර හිමිට ගිහි ඇඳුම් ඇන්දවීම: සංඝ නායකයින් හමුවේ ජනපති කළ ප්‍රකාශයේ වැදගත් කරුණු
භික්ෂු සිරකරුවන් සම්බන්ධයෙන් බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක කෙරෙන ක්‍රියාපටිපාටිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක බ්‍රහස්පතින්දා (ඔක්: 08) ත්‍රෛනිකායික මහා සංඝ රත්නය හමුවිය.
එහිදී, ඔහු සංඝ රත්නය හමුවේ කළ ප්‍රකාශයේ ප්‍රධාන කරුණු කිහිපයක් මෙහි දැක්වේ.

