‘සිනහවෙන් සඟවන විෂාදය’ යනු කුමක් ද? එය හඳුනාගත හැක්කේ කෙසේ ද?

විෂාදය සැමවිට ම අප බලාපොරොත්තු වන ආකාරයට පෙනෙන්නේ නැත. ඇත්ත වශයෙන් ම, අධ්‍යයනවලින් පෙන්වා දෙන්නේ, විෂාදය සහිත පුද්ගලයින්ගෙන් 40%ක් පමණ දෙනා එහි “සාමාන්‍ය ස්වභාවයෙන් බැහැර” ආකාරයක් අත්විඳින බවත්, එහිදී රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් අප දන්නා හඳුනන ලක්ෂණවලට වඩා වෙනස් වන බවත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *