“ඇත්තට ම කිව්වොත් මේක වරදවා වටහා ගැනීමක්. අපි අවුරුදු ගාණක් තිස්සේ දන්න කට්ටියක්. අපි ඒ ඊශ්රායල් සෙට් එක දන්නේ 2018 ඉඳන්. ඒගොල්ලෝ තමයි අපිට උදව් කළේ රෙස්ටුරන්ට් එක දාන්න, බෝට්ටු ගන්න… අපේ රෙස්ටුරන්ට් එකේ නම හැදුවේ ඒගොල්ලෝ. හැම අවුරුද්දේ ම ඒගොල්ලෝ එනවා මෙහෙට.”

