SriLankan අලාභය රු. බිලියන 35ක් දක්වා ඉහළට: තවමත් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් 13ක්

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අමතරව තවත් රාජ්‍ය ආයතන 12ක් මෙම වසරේ පළමු මාස 06 තුළදී පාඩු ලබන බවට මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙන වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
ඒ අතරින් වැඩි ම ශුද්ධ අලාභය වාර්තා කර ඇත්තේ සීමාසහිත ලංකා සීනි සමාගමයි. එම අලාභය රුපියල් මිලියන 1,525ක් ලෙස දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *