‘අධිකරණයට අපහාස කිරීම’: විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු පිරිසට එරෙහි පැමිණිල්ල ගැන ගත් තීන්දුව

“පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය ජූනි 10 වැනි දා සහ ජූලි 1 වැනි දා නියෝග දෙකක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. එසේ තිබියදී මෙම වගඋත්තරකරුවන් ජූනි 7 වැනිදා සහ ජූනි 15 වැනිදා අතර කාලසීමාවේදී අදාළ ප්‍රකාශ සිදුකර තිබෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *