ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද, නැද්ද යන්න පිළිබඳ නියෝගය (නොවැම්බර් මස 18 වැනිදා) ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියම කළේය.

