රජයේ ආදායම 27%කින් ඉහළට: ආදායම ඉහළ යාමට හේතු වූ කරුණු මොනවා ද?

රජයේ සමස්ත ආදායම 2025 වසරේ පළමු මාස 06 තුළදී රුපියල් බිලියන 2,325.1ක් වූ බවත්, එය මෙම වසරේ පළමු මාස 06 තුළදී රුපියල් බිලියන 2,956.0ක් දක්වා සියයට 27.1කින් වර්ධනය වී ඇති බවත් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇති වාර්තාවේ සඳහන් වේ.
රජයේ ආදායම මෙලෙස ඉහළ ‍යාමට හේතුවූ කරුණු මොනවා ද? මේ, ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සිදු කළ සොයා බැලීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *