සුරාබදු පරීක්ෂක තනතුරු 54ක්: වැටුප, සුදුසුකම් සහ විභාගය ඇතුළු ඔබ දැනගත යුතු සියල්ල

සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු පරීක්ෂක තනතුරෙහි පවතින පුරප්පාඩු 54ක් සඳහා බඳවා ගැනීමට පවත්වනු ලබන තරග විභාගය මේ වන විට ගැසට් කර ඇත.
විභාගය පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා සූදානම් වීමේදී පහත කරුණු ඔබට අතිශය වැදගත් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *