‘ක්ලීන් ශ්‍රී ලංකා – පිවිතුරු පුරවර’ ලෙස නම් කර ඇති මෙම වැඩසටහන හරහා නිවෙස්වලදී ම අපද්‍රව්‍ය කොම්පෝස්ට් බවට පත් කිරීම මගින් කසළ එකතු කිරීම, ප්‍රවාහනය කිරීම, වෙන් කිරීම, ප්‍රතිචක්‍රීකරණය කිරීම හා අවසන් බැහැර කිරීම සඳහා දරනු ලබන මූල්‍ය හා මෙහෙයුම් පිරිවැය සැලකිය යුතු මට්ටමකින් අඩු කර ගැනීමට සැලසුම් කර තිබේ.

