රාජකීය නාවික පුහුණුව: යෝෂිත සහ වසන්ත තමන් නිවැරදි බව අධිකරණය හමුවේ කියති; අද සිදුවූයේ කුමක් ද?

අල්ලස් කොමිසම ඉදිරිපත් කර ඇති දූෂණ චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අද (නොවැ: 23) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
ඔවුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව ගොනු කර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ කැඳවිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *