“මේ ප්‍රොජෙක්ට් එක 2023 වෝට් කරලා තියෙන්නේ. හැබැයි 2023 දී එයාලා ඒකට වෝට් කරාට එතනින් එහාට කිසිම දෙයක් කරලා තිබුණේ නැහැ. ලොජිස්ටික්ස් හබ් එකේ වැඩ කටයුතු ඉස්සරහට ගෙනියන්නේ නැති නිසා. මේකට මුදල් යොදවන්න මේ චීන සමාගමයි, ඇක්සස් ඉංජිනේරින් එකයි, ඊට පස්සේ ශ්‍රී ලංකා වරාය අධිකාරියයි.

