admin

admin

පල්ලියක් තුළ ‘අශෝභන ක්‍රියාවක්’ කළැයි බංග්ලාදේශ යුවළක් සෞදියේදී මරා දැමෙති

සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව, පල්ලියක් තුළ “අශෝභන ක්‍රියාවක්” සිදු කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ බංග්ලාදේශ ජාතික පිරිමියෙකු සහ කාන්තාවක පසුගිය බදාදා මරණ දණ්ඩනයට ලක් කර තිබේ. අදාළ වරදකාරී ක්‍රියාව කුමක් ද යන්න පිළිබඳව එම අමාත්‍යාංශය පැහැදිලි තොරතුරු ලබා දී නොමැත.…

අඟහරුගේ සඳෙන් පස් ග්‍රෑම් 10ක් රැගෙන එන්නට ජපානයෙන් ඓතිහාසික මෙහෙයුමක්

අඟහරුගේ චන්ද්‍රයාගෙන් දූවිලි සාම්පල ග්‍රෑම් 10ක් පෘථිවියට රැගෙන ඒමේ විශාල ඉලක්කයක් සහිත මෙහෙයුමක් සඳහා මෙම යානය අභ්‍යවකාශ ගත කෙරිණි.

කොළඹ වරායේ ඩොලර් මිලියන 390ක ලොජිස්ටික් ව්‍යාපෘතියෙන් චීන සමාගමක් ඉවත් වුණේ ඇයි?

“මේ ප්‍රොජෙක්ට් එක 2023 වෝට් කරලා තියෙන්නේ. හැබැයි 2023 දී එයාලා ඒකට වෝට් කරාට එතනින් එහාට කිසිම දෙයක් කරලා තිබුණේ නැහැ. ලොජිස්ටික්ස් හබ් එකේ වැඩ කටයුතු ඉස්සරහට ගෙනියන්නේ නැති නිසා. මේකට මුදල් යොදවන්න මේ චීන සමාගමයි, ඇක්සස් ඉංජිනේරින් එකයි, ඊට…

කාවන්තිස්ස ඇතාගේ ‘මරණයෙන්’ පසු මෙතෙක් ඔබ දැනගත යුතු සියලු කරුණු

‘කාවන්තිස්ස ඇතාට’ වෙඩි තැබීමේ සිද්ධියෙන් අත්අඩංගුවට ගත් නිපුණතා සංවර්ධන නිලධාරියා ඇතුළු සැකකරුවන් ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු, සියලු අලි ඇතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමුව ඇත.

රට පුරා විදුලිය බිඳ වැටීමට බලපෑ සිද්ධිය හෙළි වෙයි: අද සිට දින 3ක් පැයක විදුලි කප්පාදුවක්

සති අන්තයේ රට පුරා විදුලිය බිඳ වැටීමට හේතු වූයේ, නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ඇති වූ ගැටලුවක් බවට දැනට හඳුනාගෙන ඇතැයි වරාය, සිවිල් ගුවන් සේවා හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක බීබීසී සිංහල සේවයට පැවසීය.

උදය ගම්මන්පිලගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර…

මහනුවර, අකුරණ මාරාන්තික අනතුර: ඇසින් දුටුවන් හෙළි කළ තොරතුරු; මෙතෙක් දන්නේ මොනවා ද?

මහනුවර, අකුරණ ප්‍රදේශයේ වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් අද පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අකුරණ, කුරුගොඩ හන්දිය ප්‍රදේශයේ අද (ඔක්: 19) පෙරවරුවේ මෙම අනතුර සිදුවිය. සිමෙන්ති පැටවූ ලොරි රථයක් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වාහන කිහිපයක ගැටීමෙන්…

බොලිවුඩ් නළු ටයිගර් ෂ්රොෆ්ට වෙඩි තැබීමේ සිද්ධිය පිටුපස මැර කල්ලියක්?

අවම වශයෙන් තුවක්කුකරුවන් දෙදෙනෙකු ජනතාව අතරින් සෙමින් ඉදිරියට යමින් තිබු එම රථයේ ඉදිරිපස මගී අසුන දෙසට ඉතා ආසන්නයේ සිට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ප්‍රවෘත්ති ආයතන කිහිපයක් විසින් ප්‍රකාශයට පත් කර තිබේ. මෑත වසරවලදී ඉන්දියාවේ ප්‍රසිද්ධ පුද්ගලයින්…

තවත් IMF ණය පහසුකමක් ලබා ගැනීම සම්බන්ධයෙන් ජනපති කියන්නේ කුමක් ද?

දැනට ක්‍රියාත්මක වන IMF විස්තීරණ ණය පහසුකම ඇතුළත් වැඩසටහනෙන් පසු 18 වන වැඩසටහන කෙබඳු විය යුතු ද යන්න පිළිබඳව සාකච්ඡා ආරම්භ කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. IMF විස්තීරණ ණය පහසුකම 18 වන වරට ලබා ගැනීම සම්බන්ධයෙන් “මුළුමනින් ම…

ඔබ මියගිය පසු මිනිසුන් ඔබ ගැන සිහිපත් කරනු ඇත්තේ කුමක් ද?

අප ඉතිරි කර යන උරුමය පිළිබඳව සිතා බැලීම අපගේ මානසික සෞඛ්‍යය වැඩිදියුණු කර ගැනීමට සහ ජීවිත කාලය තුළ වඩාත් අර්ථවත් බවක් සොයා ගැනීමට උපකාරී වන බව පර්යේෂණ මගින් පෙන්වා දෙයි. අප තවමත් තරුණ වයසේ පසුවන්නේ නම් පවා එය වැදගත් වනු…