admin

admin

‘සිනහවෙන් සඟවන විෂාදය’ යනු කුමක් ද? එය හඳුනාගත හැක්කේ කෙසේ ද?

විෂාදය සැමවිට ම අප බලාපොරොත්තු වන ආකාරයට පෙනෙන්නේ නැත. ඇත්ත වශයෙන් ම, අධ්‍යයනවලින් පෙන්වා දෙන්නේ, විෂාදය සහිත පුද්ගලයින්ගෙන් 40%ක් පමණ දෙනා එහි “සාමාන්‍ය ස්වභාවයෙන් බැහැර” ආකාරයක් අත්විඳින බවත්, එහිදී රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් අප දන්නා හඳුනන ලක්ෂණවලට වඩා වෙනස් වන බවත්…

‘ජාත්‍යන්තර අපරාධ හමුවේ යුක්තිය වෙනුවෙන් සටන් වැදුණු’ නවී පිල්ලේට නොබෙල් සාම ත්‍යාගය

නවී පිල්ලේ හෙවත් නවනීදම් පිල්ලේ 2026 නොබෙල් සාම ත්‍යාගයේ ජයග්‍රාහකයා ලෙස අද (ඔක්: 09) ප්‍රකාශයට පත් කෙරිණි. 2026 නොබෙල් සාම ත්‍යාගලාභියා ප්‍රකාශයට පත් කිරීම සිදු කෙරුණේ, නෝර්වේහි ඔස්ලෝ නුවරදී ය.

ඥානසාර හිමිට ගිහි ඇඳුම් ඇන්දවීම: සංඝ නායකයින් හමුවේ ජනපති කළ ප්‍රකාශයේ වැදගත් කරුණු

ඥානසාර හිමිට ගිහි ඇඳුම් ඇන්දවීම: සංඝ නායකයින් හමුවේ ජනපති කළ ප්‍රකාශයේ වැදගත් කරුණු භික්ෂු සිරකරුවන් සම්බන්ධයෙන් බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක කෙරෙන ක්‍රියාපටිපාටිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක බ්‍රහස්පතින්දා (ඔක්: 08) ත්‍රෛනිකායික මහා සංඝ රත්නය හමුවිය. එහිදී, ඔහු සංඝ…

එක්සත් ජනපද සෙබළුන් 13 දෙනෙකු ඝාතනය කළ නිඩාල් හසන්ට වෙඩි තබා මරණ දඬුවම ක්‍රියාත්මක කරන අයුරු සජීවීව විකාශය කරන බව පෙන්ටගනය කියයි

වෙඩි තැබීමේ කණ්ඩායමක් මගින් ඇමරිකානු හමුදාවේ හිටපු මේජර්වරයෙකු මරණ දණ්ඩනයට ලක් කිරීම මහජනතාවට නැරඹීමට හැකි වනු ඇතැයි ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කර තිබේ. ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරියෙකු BBC වෙත පැවසුවේ 2009 දී ෆෝට් හුඩ් හිදී නිරායුධ එක්සත් ජනපද සෙබළුන්…

ශ්‍රී ලංකාව පුරා වේගයෙන් ව්‍යාප්ත වන චීන සිසිල් බීම ජාල: ව්‍යාපාර මොඩලය, තරුණ ආකර්ෂණය සහ සෞඛ්‍ය අභියෝග

බිං චුන් (Bing Chun), බිංෂුවේ (Bingxue) වැනි චීනයෙන් ආරම්භ වූ බබල් ටී, අයිස්ක්‍රීම් සහ පානයන්වල ජනප්‍රියත්වය පිටුපස ඇත්තේ අලෙවි උපායමාර්ගයක් ද, නව පාරිභෝගික සංස්කෘතියක් ද, නැතහොත් ඒ දෙකේ ම එකතුවක් ද? එවැනි නිෂ්පාදනවල සෞඛ්‍යමය බලපෑම් මොනවා ද? ඒවා සම්බන්ධයෙන් ප්‍රමාණවත්…

රුසියාවේ වසංගත රෝග පිළිබඳ රසායනාගාරයක තාක්ෂණවේදිනියකගේ මරණයෙන් පසු ‘ඇමෙරිකාව දැඩි අවධානයෙන්’

සයිබීරියාවේ වසංගත රෝග පර්යේෂණ මධ්‍යස්ථානයක සේවය කළ රුසියානු රසායනාගාර තාක්ෂණවේදිනියකගේ මරණය පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය ‘ඉතා දැඩි අවධානයකින්’ පසුවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.