admin

admin

බෝගම්බර බන්ධනාගාරයේ වෙඩි තැබීම: ‘වැරැද්දක් කළා නම් දඬුවම් දෙන්න ඕනෙ අධිකරණයෙන් නේද?’

තම සැමියා වැරැද්දක් කළේ නම් ඊට දඬුවම් දිය යුත්තේ අධිකරණය හරහා නොවේ දැයි බෝගම්බර බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් මිය ගිය කුෂාන් නවෝද්‍ය ජයසිංහගේ බිරිඳ ප්‍රශ්න කරයි. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රකාශක සේනක පල්ලෙතැන්න පැවසුවේ, බන්ධනාගාර නිලධාරියෙකුගේ ගිනි අවිය ද උදුරාගෙන, බන්ධනාගාරයෙන් පළා…

ලොව පුරා රටවල් රැසක් හදිසි අවස්ථාවකට මුහුණ දීමට සූදානම් වන්නේ ඇයි?

රටපුරා හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා නිවෙස්වල රැස්කර තබාගත යුතු දෑ පිළිබඳව බ්‍රිතාන්‍ය රජය ජනතාවට උපදෙස් ලබාදීමෙන් පසු, ඇතැම් වෙළෙඳසල්වල ටින් කළ ආහාර, රේඩියෝ සහ විදුලි පන්දම් අලෙවිය ඉහළ ගොස් තිබේ. මෙවැනි හදිසි අවස්ථා සඳහා රැස්කර තබාගන්නා ආහාර…

එක් නඩුවකින් නාමල් ඇප මත මුදා හැරේ

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය. නාමල් රාජපක්ෂගේ මව සහ පියා දැඩි අසනීප තත්ත්වයකින් පසුවන බැවින් එය සුවිශේෂී කරුණක් සේ සලකා ඔහු ඇප…

ඩේසි ෆොරස්ට් තවත් නඩුවකින් නිදහස් කෙරේ; නිදහස් කිරීමට බලපෑ හේතු මොනවා ද?

අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යයි චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු…

‘හොල්මන් දැකීම හෝ යම් කෙනෙකු අප ළඟ සිටින’ බව වැනි අද්භූත අත්දැකීම් අපට ඇතිවන්නේ ඇයි?

ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙස්ට් ජෝර්ජියා විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාඥ මහාචාර්ය ක්‍රිස්ටීන් සිමන්ඩ්ස්-මූර් පවසන්නේ මිනිසුන් අද්භූත යැයි විශ්වාස කරන අත්දැකීම් සැබවින් ම අත්විඳින බවයි. “අද්භූත” යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ දැනට විද්‍යාව මගින් පැහැදිලි කළ නොහැකි සංසිද්ධිවලට ය.”ඒවා ආත්මීය වශයෙන් මිනිසුන්ට ඇත්ත කියලා දැනෙනවා… ඒ…

මත්පැන් පෙරීම නතර කර කෘෂි ව්‍යාපාරයක් කළ කාන්තාවකට පොලිසියෙන් පහරදීමක්: ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස් කොස්තාපල්ට දුන් තීන්දුව

නීති විරෝධී මත්පැන් පෙරීමේ කටයුතු වලින් ඉවත් වී නීත්‍යානුකූල ආකාරයට කෘෂිකාර්මික ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය කාන්තාවකට අමානුෂික ලෙස පහරදී ශාරීරික මෙන්ම මානසික වශයෙන් හිරිහැර පැමිණවීම තුළින් දොම්පේ පොලිසියේ කොස්තාපල්වරයකු වන ලක්මාල් නමැත්තා අදාළ කාන්තාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයක්…

වසර 7කට පසු බැඳුම්කර නඩුවේ පූර්ව විභාගයට දින නියම වෙයි: අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?

මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව වසර හතකට පමණ පසු පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන ජනවාරි 28 වන දා කැඳවන ලෙස කොළඹ ස්ථිර…

කතානායකට එරෙහි විශ්වාසභංගයේ ඇතුළත් ප්‍රධාන චෝදනා මොනවා ද? කතානායක පාර්ශවයේ ප්‍රතිචාරය කුමක් ද?

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. එහි කතානායකවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව චෝදනා 50ක් සඳහන් කර ඇත. එම චෝදනා 50 සහ කතානායක ජගත් වික්‍රමරත්න පාර්ශවයේ ප්‍රතිචාරය මෙහි දැක්වේ.

‘Transit visa’ ප්‍රතික්ෂේප වීමෙන් කුක් දූපතේ සිරවී සිටින ශ්‍රී ලාංකික කත: ‘මට පණපිටින් එන්නේ දෙන්නේ නැත්නම් බොඩි එක හරි ලංකාවට එවයි කියලා අක්කා කියනවා’

මීට වසර නවයකට පෙර විදේශගත වූ 50 හැවිරිදි රුචිරා රණසිංහ මේ වන විට වසර තුනකට ආසන්න කාලයක් දකුණු පැසිෆික් සාගර කලාපයේ පිහිටි කුක් දූපතේ රැඳී සිටින්නේ ඇය මුහුණ දී ඇති වීසා ගැටලුවක් හේතුවෙන් බව ඇයගේ සහෝදරයා වන සමීර රණසිංහ පැවසීය.…

ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණය: ප්‍රධාන ප්‍රශ්න 7කට පිළිතුරු

නොවැම්බර් 3 වන දා ඇමෙරිකානුවන් සිය කොංග්‍රස් සාමාජිකයින් තෝරා පත් කර ගැනීමට නියමිත ය. කොංග්‍රසය කොටස් දෙකකින් සමන්විත වන අතර, ඒවා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව ලෙස හැඳින්වේ. මැතිවරණ සෑම වසර දෙකකට වරක් පැවැත්වෙන අතර, ජනාධිපතිවරයාගේ වසර හතරක ධූර…