Category Uncategorized

අධිකරණයට අපහාස කළා යැයි කෙහෙළියට නඩු

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රි ලංකා සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පාප් වහන්සේට පෙනහලු පිළිකාවක්: ශල්‍යකර්මය සහ රෝගී තත්ත්වය ගැන වතිකානය පැහැදිලි කරයි

XIV වන ලියෝ පාප් වහන්සේට පෙනහලු පිළිකාවක් ඇති බවට හඳුනාගෙන හඳුනාගෙන තිබේ. කෙසේ වෙතත්, උන්වහන්සේගේ දකුණු පෙනහල්ලේ පහළ කොටස ඉවත් කිරීම සඳහා සිදු කළ ශල්‍යකර්මය සාර්ථක වී ඇති බව වතිකානය නිකුත් කළ වෛද්‍ය වාර්තාවක දැක්වේ.

අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි: ඊළඟට සිදුවන්නේ කුමක් ද?

අනෝජන් වෙනුවෙන් සෞදි අරාබිය වෙත ගිය ශ්‍රී ලංකික නීතිඥ කණ්ඩායමේ සාමාජිකයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ෆයිසර් මුස්තාෆා බීබීසී සිංහල වෙත කියා සිටියේ මීට පෙර සෞදි අභියාචනාධිකරණය විසින් නියම කර තිබූ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කර ඇති බවත්, මේ වන…

රසායනික ද්‍රව්‍ය යොදා කෘත්‍රිමව ඉදවූ පලතුරු හඳුනා ගන්නේ කෙසේ ද?

“සමහර විට ඇතුළ ඉදිලා නැහැ පිටින් පාට වෙලා විතර යි, රස නෑ. ඕවා පරීක්ෂා කරලා බලනකොට අපිට තේරුණ දේ තමයි පලතුරු එක්රැස් කරන අය, පලතුරු විකුණන අය තොග හා සිල්ලර වශයෙන් ඒ අය පලතුරු ඉදවන ක්‍රමවේදය වැරදියි,” පාරිභෝගික කටයුතු පිළිබඳ…

ශිරන්ති රාජපක්ෂගේ සැත්කම පිළිබඳව සොයා බැලීමෙන් පසු අධිකරණය දුන් නියෝගය

නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ ඔක්. 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.

නාමල් රාජපක්ෂට එරෙහි නඩුව ගැන අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක්: අද අධිකරණයේදී සිදුවූ දේ

එයාර් බස් ගුවන් යානා මිල දී ගැනීමේදී අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තවදුරටත් ඔක්තෝබර් 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.

රුමේෂ් තරංග පතිරගේ: ‘වර්ල්ඩ් රෙකෝඩ් එකත් බ්‍රේක් කරන්නයි බලාපොරොත්තුව’

මීළඟ ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී ඉන්දියාවෙන් අභියෝගාත්මක ක්‍රීඩකයෙකු බිහිවනු ඇතැයි, හෙල්ල විසිකිරීමේ ආසියානු රන්පදක්කම් ලාභී රුමේෂ් තරංග පතිරගේ බීබීසී සිංහල වෙත පැවසීය. 2026 වසරේ ලෝකයේ විශිෂ්ටතම මලල ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශ වී සිටි ක්‍රීඩකයින් දස දෙනා අතරට රුමේෂ් ද ඇතුළත්ව සිටියි. ඔලිම්පික්…

සිරගත වන භික්ෂූන්ට ගිහි ඇඳුම් ඇන්දවීම: ජනපති පත් කළ කමිටුව කරන්න යන දේ

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී බන්ධනාගාරගත කෙරුණු ගලගොඩඅත්තේ ඥානසාර හිමි, නඩු කටයුත්තක් සඳහා ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීමත් සමග, බන්ධනාගාරගත භික්ෂූන් වහන්සේලා ගිහි ඇඳුමින් අධිකරණයට රැගෙන ඒම පිළිබඳව සමාජයේ කතාබහක් ඇති විය.

අද රාත්‍රියේ සිට වැසි වැඩි වෙයි: ඔබ දැනගත යුතු දේ

වත්මන් කාලගුණ තත්ත්වය සහ ඉන් ඇති විය හැකි බලපෑම් පිළිබඳව අද (ඔක්. 12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එල්.කේ. විජයමාන්නගේ සඳහන් කළේ, ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය හෙට (ඔක්. 13) සිට…

‘සිනහවෙන් සඟවන විෂාදය’ යනු කුමක් ද? එය හඳුනාගත හැක්කේ කෙසේ ද?

විෂාදය සැමවිට ම අප බලාපොරොත්තු වන ආකාරයට පෙනෙන්නේ නැත. ඇත්ත වශයෙන් ම, අධ්‍යයනවලින් පෙන්වා දෙන්නේ, විෂාදය සහිත පුද්ගලයින්ගෙන් 40%ක් පමණ දෙනා එහි “සාමාන්‍ය ස්වභාවයෙන් බැහැර” ආකාරයක් අත්විඳින බවත්, එහිදී රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් අප දන්නා හඳුනන ලක්ෂණවලට වඩා වෙනස් වන බවත්…