Category Uncategorized

2027 අයවැයේ මුදල් බෙදී යන හැටි – රජයේ මුදල් වැඩිපුර ම වෙන් වී ඇති අමාත්‍යංශය කුමක් ද?

මෙවර විසර්ජන පනත් කෙටුම්පත අනුව, ජනාධිපති, අගමැති, මැතිවරණ කොමිසම, මානව හිමිකම් කොමිසම වැනි විශේෂ වැය ශීර්ෂ සහ අමාත්‍යංශවලට මුදල් බෙදී ගොස් ඇති ආකාරය සම්බන්ධයෙන් මෙම ලිපියෙන් සොයා බැලීමක් සිදු කර තිබේ.

වැටුප ලැබුණු පසුවත් ඔබ ණයකරුවෙක් ද? ඔබේ මාසික වැටුප කළමනාකරණය කර ගන්නේ කෙසේ ද?

ණය සහ ලිසිං වාරික, බිල්පත් සහ අත්‍යවශ්‍ය වියදම් පියවූ පසු ඊළඟ වැටුප් දිනය දක්වා ජීවත් වීමට ප්‍රමාණවත් මුදලක් නොමැති වීම වර්තමානයේ බොහෝ දෙනෙකු පීඩා විඳින ගැටලුවකි. ඒ සඳහා බලපාන උද්දමනය ඉහළ යාම, ජීවන වියදම වැඩි වීම, දේශපාලන තත්ත්වයන් හෝ ලෝක…

කොටුව මහේස්ත්‍රාත්ගේ අපහාස පැමිණිල්ල ගැන අලි සබ්‍රි අභියාචනාධිකරණයේදී ප්‍රශ්න කරයි

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කර ඇති පැමිණිල්ල අද (නොවැ: 11) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ විය.

බලංගොඩ කස්සප හිමි අත්අඩංගුවට ගන්නා ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු

ත්‍රිකුණාමලය වෙරළ තීරයේ නීතිවිරෝධී ඉදිකිරීමේ සිද්ධියට අදාළ නඩුව අද (නොවැ: 11) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී බලංගොඩ කස්සප හිමි අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් කස්සප හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට නියෝග කර තිබේ.

රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව: CID නීතිඥවරිය අද අධිකරණයට පැවසුවේ කුමක් ද?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල දෙසැම්බර් මස 09 වන දා යළි කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (නොවැ: 11) නියම කළේ ය. එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ, 2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවති සිය…

ඊශ්‍රායල සංචාරකයෙකු ශ්‍රී ලාංකිකයෙකු මුහුදට තල්ලු කරන අයුරු දැක්වෙන වයිරල් වීඩියෝව: අප දන්නේ මොනවා ද?

“ඇත්තට ම කිව්වොත් මේක වරදවා වටහා ගැනීමක්. අපි අවුරුදු ගාණක් තිස්සේ දන්න කට්ටියක්. අපි ඒ ඊශ්‍රායල් සෙට් එක දන්නේ 2018 ඉඳන්. ඒගොල්ලෝ තමයි අපිට උදව් කළේ රෙස්ටුරන්ට් එක දාන්න, බෝට්ටු ගන්න… අපේ රෙස්ටුරන්ට් එකේ නම හැදුවේ ඒගොල්ලෝ. හැම අවුරුද්දේ ම…

සිව් දෙනෙකුට ජීවිත අහිමි කළ අනුරාධපුර මාරාන්තික බස් අනතුර: මගියෙකු හෙළිකළ අත්දැකීම්

“මේ බස් එක යාපනයට යන ගමන් තිබ්බේ. මම මඩකලපුවෙන් නැග්ගේ මේ CTB බස් එකට වැඩට යන්න. බස් එක හයියෙන් ගියෙත් නැහැ. ඒත් ඉස්සරහින් ආව බස් එක අපේ බස් එකේ හැප්පුණා. මගේ කකුල්වලට ඩැමේජ් වෙලා තියෙන්නේ.”

SriLankan අලාභය රු. බිලියන 35ක් දක්වා ඉහළට: තවමත් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් 13ක්

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අමතරව තවත් රාජ්‍ය ආයතන 12ක් මෙම වසරේ පළමු මාස 06 තුළදී පාඩු ලබන බවට මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙන වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවෙන් පෙන්වා දී තිබේ. ඒ අතරින් වැඩි ම ශුද්ධ අලාභය වාර්තා…

තරුණයෙකු පැහැරගෙන යාම: හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඇපෑලට බෙදුණු තීන්දුවක් – අභියාචනාධිකරණය ගත් තීරණය

2015 වසරේ දෙසැම්බර් මස 21 වන දා දෙමඩගොඩ ප්‍රදේශයේ වෙළෙඳ සලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනා යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇයගේ ආධාරකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ…

කොළඹ හදිසියේ ජලයෙන් යටවීමට හේතුව: කොළඹ නගර සභාව කියන්නේ කුමක් ද?

කොළඹ නගරය මුලින් වගුරු බිම් ආශ්‍රිතව පිහිටා තිබූ අතර, නගරයේ ජලයෙන් යටවන බොහෝ ස්ථාන මුහුදු මට්ටමේ සිට මීටර් තුනකට අඩු උසකින් පිහිටි පහත් බිම් බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉංජිනේරු ඒ.ඩී.එස්. රෝහණ බීබීසී සිංහල වෙත පැවසීය. එම ප්‍රදේශවල…