Category Uncategorized

කුමාර් සංගක්කාර සහ Ryanair අතර සිදුවූයේ කුමක් ද? සංගක්කාර බීබීසී සිංහල වෙත අදහස් දක්වයි

ඩබ්ලින් ගුවන් තොටුපොළේදී රයන්එයාර් (Ryanair) ගුවන් සේවයේ ගේට්ටු කාර්ය මණ්ඩලය තමන්ට සහ සිය පවුලේ සාමාජිකයින්ට “වෙනස් කොට සලකමින් තර්ජනාත්මක අයුරින්” හැසිරුණු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි. “ගොඩක් අය හිතන්නේ මම වීසා පෙන්නන්න බැහැ කියලා උමතුවෙන් හැසිරුණා…

රඛිත සහ චරිත් ඇප මත මුදාහැරීමට එරෙහි වූ අල්ලස් නිලධාරිනියට මහාධිකරණ විනිසුරු දුන් පිළිතුර

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා එල්ල වී සිටින හරක් කටා හෙවත් නඳුන් චින්තක වික්‍රමරත්න නමැත්තාගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පත්කර සිටි රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තුන් දෙනෙකුට ඇප ලබා දීමට කොළඹ…

ලිංගික සබඳතා, බොරු සහ පොලිස් ඔත්තුකරුවන්: ආන්දෝලනයට තුඩු දුන් බ්‍රිතාන්‍ය රහස් පොලිස් නිලධාරියාගේ කතාව

ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිස් සේවයේ කොමසාරිස් සර් මාර්ක් රෝලි ප්‍රකාශ කර ඇත්තේ, “ඇන්ඩෲ කෝල්ස් ජෙසිකා සමග ලිංගික සබඳතාවක් පැවැත්වූ බව පොලිස් බලධාරීන් පිළිගෙන ඇති අතර, ඔහු මේ පිළිබඳව විමර්ශන කොමිසම හමුවේ සත්‍යය ප්‍රකාශ නොකිරීම සම්බන්ධයෙන් බලවත් කණගාටුවට පත්වන” බවයි.

ගෑස් සමාගම් තොග තිබෙන බව පැවසුවත් අලෙවිසල්වල ගෑස් හිඟයක් ඇයි?

“වෙන දට දවස් දෙකෙන් දෙකට ගෑස් එනවා. ඒත් දැන් එහෙම නැහැ. දවස් ගණනාවකට පස්සේ ඊයේ (ඔක්: 28) දවල් ගෑස් ටිකක් ආවා. ආව ගෑස්වලින් කිලෝ 12.5 සිලින්ඩර් ටික නම් රෑ වෙද්දී ඉවර වුණා. දැන් අපි ළඟ තියෙන්නේ කිලෝ 5 ගෑස් සිලින්ඩර්…

හෝමාගම පොලිස් අත්අඩංගුවේදී තරුණයෙක් මිය යාම: ‘පහර දුන්නේ නෑ කියන එක බැහැර කරන්න බැහැ’ – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගිය ඉෂාර හර්ෂ කුමාරට අපරාධ අංශය තුළදී පහර දීමක් සිදු වූ බවට තොරතුරු ලැබෙමින් පවතින බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 29) පැවති විශේෂ…

PSTA: ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත ගැන එක්සත් ජාතීන්ගෙන් නිර්දේශ 9ක්

ශ්‍රී ලංකාවේ යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (Protection of the State from Terrorism Act) සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය රජයට නිර්දේශ 9ක් ඉදිරිපත් කර තිබේ. මෙම පනත් කෙටුම්පත නීතියක් බවට පත් කිරීමට පෙර, ඒ…

නාමල් රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව පෙබරවාරි 11ට කල් දමයි: ඊට බලපෑ හේතුව කුමක් ද?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15ක මුදලක් NR consultancy නමැති සමාගමක ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළ බවට සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් පිරිසක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට…

ඉතිහාසයේ දරුණුතම එල් නිනෝ තත්ත්වය කුමක් ද?

ලෝකය තවත් ප්‍රබල එල් නිනෝ තත්ත්වයකට මුහුණ දීමේ අවදානමක් පිළිබඳ අවධානය යොමුව ඇති මේ මොහොතේ, 1877දී සැබැවින් ම සිදු වූයේ කුමක් ද? ඉතිහාසයේ දරුණුතම දේශගුණික ව්‍යසනයන්ගෙන් එකක් ලෙස සැලකෙන එම සිදුවීමෙන් අද ලෝකයට ඉගෙන ගත හැක්කේ මොනවා ද?

මීගමුව බන්ධනාගාර ගැටුම ගැන මානව හිමිකම් කොමිසමේ විශේෂ වාර්තාවක්: ගැටුමට හේතු ලෙස හඳුනාගෙන ඇත්තේ මොනවා ද?

2026 ජූලි මස 05 සහ 06 දිනවල මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී සිදුවීම සහ ඉන් අනතුරුව රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමේදී රැඳවියන්ට මුහුණ දීමට සිදුවූ සිදුවීම්වලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදුව තිබේ ද යන්න සොයා බැලීමට ස්වයං මෙහෙයවීම්…

කාවන්තිස්ස ඇතාගේ මරණය: ‘තේ කඩයක සිදුවූ කතාවක් සාක්ෂියක් වුණේ කොහොම ද?’ නීතිඥවරයා ප්‍රශ්න කරයි

කාවන්තිස්ස දළ ඇතාගේ මරණයට හේතුව ලෙස බලපා ඇත්තේ වෙඩි තැබීමක්ද, නොඑසේ නම් අධික ප්‍රතිජීවක ඖෂධ ලබාදීමද යන්න පිළිබඳව විද්‍යාත්මක වාර්තාවක් ඊට අදාළ විශේෂඥයන් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද වනජීවී නිලධාරීන්ට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය. මෙම සිද්ධියට සම්බන්ධ බව දැනට රිමාන්ඩ්…