admin

admin

නොපෙනෙන සතුන්, කතා කරන කිරි පැකට්: මනඃකල්පිත මිතුරන් දරුවන්ගේ මනස දියුණු කරන්නේ කෙසේ ද?

කැපින්, මියා සහ හැනා කුඩා කාලයේ සිට ම මගේ සමීපතම මිතුරන් වූ අතර, අප එකට ගත කළ බොහෝ සතුටුදායක මතකයන් මගේ මතකයේ ඇත. උෂ්ණත්වය අධික ගිම්හාන දවස්වලදී අපි ඩේසි මල් මාල සාදමින්, අමුතු හැඩැති වලාකුළු දෙස බැලීම, දෑත්වලින් සිටගැනීම සහ…

පැයක වැස්සෙන් කොළඹ යට වෙන්නේ ඇයි?

පැයක පමණ අධික වර්ෂාපතනයකින් පවා කොළඹ නගරයේ ස්ථාන ගණනාවක් ක්ෂණිකව ජලයෙන් යටවීම මේ වන විට ප්‍රධාන ගැටලුවක් බවට පත්ව තිබේ. මෑතකදී ඇදහැළුණු වර්ෂාවත් සමඟ කොළඹ ගුණසිංහපුර සහ නොරිස් ඇළ ඇතුළු ප්‍රදේශ රැසක් මෙලෙස ජලයෙන් යටවිය. මේ පිළිබඳව බීබීසී සිංහල සේවය…

චීන ඔත්තු කාරියක්, තවත් අනියම් සම්බන්ධයක් සහ Nvidia ප්‍රධානියාගේ ඉල්ලා අස්වීම

මෙම ආන්දෝලනය ආරම්භ වන්නේ Nvidia ප්‍රධානී ජෙන්සන් හුවාං සහ ඇලිස් හුවාං නමැති චීන ව්‍යාපාරික කාන්තාවක් අතර පැවති බව කියන සමීප සම්බන්ධතාවක් පිළිබඳව පළ වූ වාර්තාවක් සමගයි.

‘අධිකරණයට අපහාස කිරීම’: විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු පිරිසට එරෙහි පැමිණිල්ල ගැන ගත් තීන්දුව

“පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය ජූනි 10 වැනි දා සහ ජූලි 1 වැනි දා නියෝග දෙකක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව…

ක්‍රිෂ් ගනුදෙනුව: නාමල්ට දුන් ඇප අත්හිටුවනවා ද? නැද්ද? අධිකරණය අද දුන් තීරණය

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද, නැද්ද යන්න පිළිබඳ නියෝගය (නොවැම්බර් මස 18 වැනිදා) ප්‍රකාශයට පත් කරන බව කොළඹ…

IMF ණයෙන් පසු ශ්‍රී ලංකාව: වසර තුනකින් මොක ද වුණේ? ඉදිරිය කුමක් ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න ණය මුදලක් අනුමත කරන ලද්දේ, 2023 මාර්තු 20 දා ය. වසර 4ක වැඩසටහනක් වන මෙය 2027 වසරේ මාර්තු මාසයේදී අවසන් වීමට නියමිත…

‘අපේ අයවැය යෝජනා කඩදාසියට පමණක් සීමා වන්නේ නැහැ’ – ජනපති

2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද සිදු කෙරිණි. මෙය ඔහුගේ නායකත්වයෙන් යුත් රජය ඉදිරිපත් කරන තෙවැනි අයවැයයි.

2027 අයවැය යෝජනා: ඔබේ ආදායම් බද්ද (APIT) අඩු වෙන්නේ මෙහෙම යි

2027 අයවැය යෝජනා අනුව අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද (APIT) සඳහා සංශෝධනයක් යෝජනා කර තිබේ. ඒ අනුව, මාසික ආදායමෙන් රු. 162,000ක් දක්වා බද්දෙන් නිදහස් කිරීමට යෝජිත ය. බද්දෙන් නිදහස් වන වාර්ෂික ආදායම රු. 1,950,000ක් දක්වා ඉහළ දැමීමට නියමිත ය.

රුවන්වැලි සෑය අබියස උණුසුම් තත්ත්වයක්: කස්සප හිමි ඇතුළු 8 දෙනෙක් පොලිස් භාරයට

අනුරාධපුර රුවන්වැලි සෑය අබියස පැවති උණුසුම් තත්ත්වය හේතුවෙන් කාශ්‍යප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව්නමක්, කාන්තාවක සහ සිවිල් වැසියන් තිදෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් පවසයි. මේ අතර, අදාළ සිදුවීමෙන් පසු රෝහල්ගත කරන ලද රාජාංගණයේ සද්ධාරතන…

කාලගුණයේ වෙනසක්: නොවැම්බර් 14, 15, 16 නිවසින් බැහැරව යාමට පෙර මේ ගැන දැනුවත් වෙන්න

නොවැම්බර් 13 වැනිදායින් පසු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වන පීඩන අවපාතයක් හේතුවෙන්, නොවැම්බර් 14, 15 සහ 16 යන දිනවලදී දිවයිනේ පළාත් රැසකට තද වැසි සහ ක්ෂණික ජල ගැලීම් ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ…