Category Uncategorized

‘රාජාංගනයේ සද්ධාරතන හිමි ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට නොගත්තේ ඇයි?’ : අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග

අනුරාධපුර රුවන්වැලි මහා සෑ පරිශ්‍රය ආසන්නයේ පිහිටි දන්සැල් කලාපයේ පැවති සත්‍යග්‍රහ භූමියේ ඇති වූ ගැටුමට මුල් වූ බව කියන රාජාංගනයේ සද්ධාරතන හිමි ඇතුළු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි එළඹෙන 26 වැනි දින විවෘත අධිකරණය හමුවේ පෞද්ගලිකවම පෙනී…

2026 වසරේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඒ ඒ පාසල්වලට අදාළ කඩඉම් ලකුණු

2026 වර්ෂයේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු නිකුත් කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඉහළ ම කඩඉම් ලකුණු සීමාව ලෙස ලකුණු 174ක් අවශ්‍ය වන්නේ, කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වීම සඳහා ය.

ජෙෆ්රි එප්ස්ටීන් බන්ධනාගාරය තුළදී ඝාතනය කර ඇති බවට ‘ඉඟි’

මහාචාර්ය මයිකල් ෆ්‍රීමන් බීබීසී නිව්ස්නයිට් වෙත පවසන්නේ, වරදකරු වූ ලිංගික අපරාධකරුගේ තුවාල මිනීමැරුමකට අනුකූල බව තමා විශ්වාස කරන බවයි.

‘මම හැම දා ම දුවව රැක්කා, ඒත් එදා මට බැරි වුණා’: අනුරාධපුර වෛද්‍යවරියගේ පියා කඳුළු සලමින් අධිකරණය හමුවේ කළ හෙළිදරව්ව

විශේෂඥ වෛද්‍යවරියක වන තම දියණිය දූෂණය කිරීමේ සිද්ධියට අදාළව සාක්ෂි ලබා දෙමින් වින්දිත වෛද්‍යවරියගේ පියා ප්‍රකාශ කළේ, තම දියණිය මීට පෙර සේවය කළ ත්‍රිකුණාමලය සහ කුලියාපිටිය රෝහල්වල ඇයට නිසි ආරක්ෂාවක් තිබූ බවයි. ජීවිතයේ සෑම අවස්ථාවකම තම දියණිය ආරක්ෂා කළ බවත්,…

‘ක්ලීන් ශ්‍රී ලංකා’ කසළ අර්බුදයට විසඳුම් සොයන්න යන්නේ කොහොම ද?

‘ක්ලීන් ශ්‍රී ලංකා – පිවිතුරු පුරවර’ ලෙස නම් කර ඇති මෙම වැඩසටහන හරහා නිවෙස්වලදී ම අපද්‍රව්‍ය කොම්පෝස්ට් බවට පත් කිරීම මගින් කසළ එකතු කිරීම, ප්‍රවාහනය කිරීම, වෙන් කිරීම, ප්‍රතිචක්‍රීකරණය කිරීම හා අවසන් බැහැර කිරීම සඳහා දරනු ලබන මූල්‍ය හා මෙහෙයුම්…

නාමල්ගේ ක්‍රිෂ් නඩුවේ ඉන්දීය සාක්ෂිකරුවන් දෙදෙනා කොහේ ද? CIDයට මහාධිකරණයෙන් නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධ නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නම් කර සිටින ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකුට සිතාසි භාර දී තිබේදැයි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසා ජනවාරි මස 18 වන දා අධිකරණය දැනුවත් කරන ලෙස කොළඹ මහාධිකරණය…

ට්‍රම්ප්, පුටින් සහ ෂී: ඓතිහාසික හමුව ලෝකයට කුමන බලපෑමක් ඇති කරයි ද?

චීනය, රුසියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ නායකයින්ගේ පළමු ත්‍රෛපාර්ශ්වික හමුව සඳහා වන සූදානම යුරෝපය තුළ දැඩි අවධානයක් යොමු වී ඇති අතර, ඇතැමුන් එය දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය බලපෑම් කලාපවලට බෙදා වෙන් කිරීම හා සමාන තත්ත්වයක් ලෙස දකිති.

නකල්ස් රක්ෂිතයේ රහසිගතව වාසය කළ බාලවයස්කාර මවක සහ බිළිඳියක සොයාගැනීම: අනාවරණය වී ඇති කරුණු මොනවා ද?

පොලිසිය කරන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇති පරිදි, අගෝස්තු මාසයේදී බාලවයස්කාර දැරිය දියණියක ප්‍රසූත කර ඇති අතර, දරුවා බිහි කිරීම සඳහා වින්නඹු කටයුතු කර ඇත්තේ දරුවාගේ පියා බව පවසන 23 හැවිරිදි තරුණයා යි. තව ද, දැරිය සහ 23 හැවිරිදි තරුණයා…

සුරාබදු පරීක්ෂක තනතුරු 54ක්: වැටුප, සුදුසුකම් සහ විභාගය ඇතුළු ඔබ දැනගත යුතු සියල්ල

සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු පරීක්ෂක තනතුරෙහි පවතින පුරප්පාඩු 54ක් සඳහා බඳවා ගැනීමට පවත්වනු ලබන තරග විභාගය මේ වන විට ගැසට් කර ඇත. විභාගය පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා සූදානම් වීමේදී පහත කරුණු ඔබට අතිශය වැදගත් වනු ඇත.

රජයේ ආදායම 27%කින් ඉහළට: ආදායම ඉහළ යාමට හේතු වූ කරුණු මොනවා ද?

රජයේ සමස්ත ආදායම 2025 වසරේ පළමු මාස 06 තුළදී රුපියල් බිලියන 2,325.1ක් වූ බවත්, එය මෙම වසරේ පළමු මාස 06 තුළදී රුපියල් බිලියන 2,956.0ක් දක්වා සියයට 27.1කින් වර්ධනය වී ඇති බවත් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇති වාර්තාවේ සඳහන්…